colombotimes.lk
සිංහල | English

17 September 2024


දික්වැල්ලගේ තරග තහනම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හට තරග තහනමක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ  ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී තහනම් උත්තේජක නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නිරෝෂන් දික්වැල්ල හට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට සහභාගි වීම තහනම් කර ඇති බවයි.

එම තරග තහනම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)