19 May 2026

logo

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්



ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ටින් අංකය ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

(colombotimes.lk)