colombotimes.lk
සිංහල | English

28 April 2024

රෝහිණීගෙන් ජාතික ජන බලවේගයට ප්‍රහාරයක්



ගණිකා වෘත්තිය නීති ගත කිරීමෙන් පසු මෙරට කාන්තාවන්ගේ සියලු ප්‍රශ්න විසඳෙනවාදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රශ්න කරනවා.

අද කාන්තාවන්ගේ ගැලවුම්කාරයා යැයි කියා ගන්නා පක්ෂක් එදා සුවහසක් කාන්තාවන්ට කඳුළු ගෙනා බව මන්ත්‍රීවරිය සිහිපත් කළා.

මහනුවර පැවති සමගි වනිතා සමුළුව අමතමින් ඇය මෙම අදහස් පළ කර සිටියා.
(colombotimes.lk)