බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 29 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 17 වැනිදා පාවාඩ පෙරහැර වීථි සංචාරය කර, අගෝස්තු 18 වැනිදා රන් සිවලී පෙරහැර වීථි සංචාරය කෙරෙනු ඇති.
එමෙන්ම අවසන් මහා රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වැනිදා වීථි සංචාරය කෙරෙනවා.
(colombotimes.lk)