ආසියානු හෙල්ල විසිකිරීමේ ශුරතවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද (15) සමත් වුණා.
ඒ, මීටර 57.94ක දක්ෂතාවක් දක්වමින්.
දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී 07 වන ස්ථානය ශ්‍රී ලංකාවේ ඩයනා මදුවන්තිට හිමි වී තිබෙනවා.
ඇය දැක්වූ දක්ෂතාවය දැක්වෙන්නේ මීටර 48.46ක් ලෙසයි.
(colombotimes.lk)