02 February 2025


අය වැයෙන් මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම ඇතුළු සහන රැසක්



මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාර ප්‍රමාණය මේ වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (01) කුරුණෑගල පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම ඇතුළු සහන රැසක් එළඹෙන අය වැයේදී ලබාදෙන බවයි.

(colombotimes.lk)