මෙම වසරේ ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ එම මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,943දෙනෙක් වාර්තා වී ඇති බවයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාව 1,382ක්.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 764ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 3රෝගීන් 15ක් හඳුනාගෙන තිබෙනවා.
(colombotimes.lk)