03 May 2026

logo

WATCH VIDEO | ගවයෙකු ගමන් ගත් කාරයක් අත්අඩංගුවට



තමන්ගේ ගවයා මෝටර් රථයේ අසුනක තබාගෙන රිය පදවාගෙන ගිය මිනිසෙක් පොලිස් අත්අඩංගුවට පසුව තිබෙනවා.

ඔහු සිය ගවයාට ගමන්කළ හැකි පරිදි සිය මෝටර් රථය වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)