දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
(colombotimes.lk)
