04 February 2025


චාමරගෙන්, රසික රසිකාවියන්ට පණිවිඩයක්



ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා සිය Facebook පිටුවේ පණිවුඩයක් තබා තිබෙනවා. 

ඒ තමා වෙනුවෙන් වෙහෙස වී කටයුතු කරන වෛද්‍ය කාර්‍යමණ්ඩලයට හා තමාගේ යහපත ප්‍රාර්ථනා කරන රසික රසිකාවියන් වෙනුවෙන් සිය ස්තූතිය පළකරමින්. 
 
කෙටි කාලයක් තමා විවේක ගත යුතු බවත් ඒ සඳහා විවේකී ස්ථානයකට යාමට බලාපොරොත්තු වන බවත් චාමර වීරසිංහ එහි සඳහන් කර තිබෙනවා. 
 
චාමර වීරසිංහ සිය Facebook පිටුවේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්...
(colombotimes.lk)