04 February 2025


සිරකරුවන් පිරිසකට හෙට නිදහස



දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 285ක් හෙට (04) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හෙටට යෙදී තිබෙන 77වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එහිදී පිරිමි සිරකරුවන් 279ක් සහ කාන්තා සිරකරුවන් 6ක් නිදහස් කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)