නීතිඥ සුපුන් විජේරත්න අද (03) ජාතික තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.
එම අවස්ථාවට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
මෙම පත්වීමට පෙර ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කර තිබෙනවා.
(colombotimes.lk)