13 December 2025

logo

කලකට පසු රන් මිලෙහි සිදු වූ වෙනස



කලකට පසු මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (21) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 902,067ක් දක්වා අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

එය ඊයේ (20) සටහන් වුණේ රුපියල් 905,568ක් ලෙසයි.
 
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල්  233,350ක් දක්වා අඩුවී තිබෙනවා.

කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල්  29,170ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,850ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)