පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා තිබෙනවා.
2023 වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734ක ඉහළ යාමක් බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.
2023 වසරේදී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක්.
(colombotimes.lk)
