පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන ආකාරයන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ මැතිවරණ කොමිෂන් සභාව විසින්.
නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන ආකාරයන් 11ක් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම නම සඳහා වෙනත් නමක් ආදේශ කිරීමට හිමිකමක් නොමැති අතර අපේක්ෂකයා වෙනුවෙන් තැන්පත් කළ ඇප මුදල් රාජසන්තක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
අදාළ නිවේදනය පහතින්,
(colombotimes.lk)