02 January 2026

logo

සියලු මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්



කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර ආලෝක සංඥා පද්ධතියේ දෝෂයක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි.

(colombotimes.lk)