16 July 2025

logo

නීති විරෝධීව වැලි කැණීම් කළ පුද්ගලයෙක් කොටුවෙයි



මහඔය පොලිස් වසමේ අරන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර අනවසරයෙන් වැලි කැණීම් කළ සැකකරුවෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකා අරන්තලාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්

එහිදී ට්‍රැක්ටර් රථයක්,වැලි සහ කැණීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම සැකකරු වයස අවුරුදු 29ක් වන අරන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

(volombotimes.lk)