23 January 2026

logo

නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් පැමිණිල්ලක්



කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සමාජ මාධ්‍ය ඔස්සේ තමා ඉලක්ක කරගත් ව්‍යාජ ප්‍රවෘත්ති පළ කිරීම් මාලාවක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම වරක් දෙවරක් නොව දිගින් දිගටම සිදු කරන බවයි.



(colombotimes.lk)