01 February 2025


වාහන ආනයනයට අදාළව පැනවූ කොන්දේසි මෙන්න



පෞද්ගලික මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම අද (01) සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

වාහන ආනයනය සම්බන්ධව ඊයේ (31) නිකුත් කළ ගැසට්ටුවට අදාළව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම කොන්දේසි ඇතුළත් කරමින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)