හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකාගේ අභාවය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ සිය Facebook ගිණුම මඟින්.
එහි සඳහන් වන්නේ මාලනී ෆොන්සේකාගේ අභාවය අසා මහත් සංවේගයට පත්වූ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂණගේ ශෝක පණිවුඩය පහතින්,
(colombotimes.lk)