19 December 2025

logo

කැළණි ගඟ අසළින් දැවැන්ත කිඹුලෙකුගේ සිරුරක් හමුවෙයි



මියගොස් සිටි දැවැන්ත කිඹුලෙකුගේ සිරුරක් අද (25) සවස 2.00 ට පමණ හමුවී තිබෙනවා. 

ඒ කැළණි ගඟේ පූගොඩ - කනම්පැල්ල පාලම අසළ තිබියදීයී. 
 
කිඹුලා අඩි 15ක් පමණ වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. 
 
තරුණයන් පිරිසක් විසින් කිඹුලාගේ සිරුර දැක ඇති අතර, පසුව ඔවුන් එම සිරුර ගඟ පහළට ගසාගෙන යාම සඳහා ගඟ මැදට ඇදගෙන ගොස් තිබුණා.
(colombotimes.lk)