06 July 2025

logo

විදුලි බිල අඩු කිරීම ගැන තීරණ ගන්න කල් යයි



විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් අද (28) දහවල් රැස්වී සාකච්ඡා කරනු ලැබුවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයින් පැවසුවේ අද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා යළි එළඹෙන සිකුරාදා රැස්වන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)