02 May 2026

logo

ධම්මික පෙරේරා, ජනාධිපතිවරණ සටනේ අඩියක් පස්සට ගනියි



කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ සටනෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

ඒ එක්සත් ජාතික පක්ෂය ගෙන යන මාධ්‍ය ප්‍රචාරණය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවට වන වාර්තා හේතුවෙන්. 
 
කෙසේවෙතත් ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. 
 
එම පාර්ශ්වයෙන් ඔබට කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවත් එම කොන්දේසි අනුමත කිරීමට තමන් සූදානම් බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.
(colombotimes.lk)