11 January 2026

logo

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගැටුමක් ඇති කරගත් මන්ත්‍රීවරුන් තිදෙනාට දඬුවමක්



රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය හා රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා. 

ඒ පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී ඔවුන් තිදෙනා අතර සිදු වූ ගැටුමට අදාළවයි. 
 
එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අදාළ තීරණය අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 
 
මේ පිළිබඳව පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සම්පූර්ණ වාර්තාව පහතින්...
(colombotimes.lk)