13 February 2025


වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුම ගැන සාකච්ඡාවක්



වියට්නාම තානාපති ට්‍රින් තයි ටැම් සහ බුද්ධශාසන,ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතර සාකච්ඡාවක් අද (13) පවත්වා තිබෙනවා.

එහිදී වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුම පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අමාත්‍යවරයා විසින් සිංහල බසට පරිවර්තනය කළ Dang Thuy Tram සුප්‍රකට දින පොත ප්‍රකාශයට පත්කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)