රාගම පොලිස් වසමේ බත්ගම්මුල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 56ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන රාගම ප්‍රදේශයේ පදිචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.