23 October 2025

logo

ඩොලරය අද තවත් පහළට



ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) දින නිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.45ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.99ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)