22 November 2024


ඉතාලියේ නගරයක ක්‍රිකට් ගැහුවොත් යූරෝ 100 දඩයක්



ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ සිය නගරයේ සංස්කෘතික අංගයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ වරදට යම් අයෙක් හසු වුවහොත් ඔහුගෙන් යූරෝ 100ක දඩ මුදලක් අය කරන බවයි.

(colombotimes.lk)