16 October 2025

logo

ප්‍රකට බොලිවුඩ් ගායකයෙක් දිවියෙන් සමුගනියි



ප්‍රකට බොලිවුඩ් ගායකයෙක් වුණ Zubeen Garg සිංගප්පූරුවේදී Scuba Diving අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මිය යන විට ඔහු 52වන වියේ පසු වූවා.

සැප්තැම්බර් 20 සහ 21යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ඊසානදිග ඉන්දීය දින උත්සවයට සහභාගී වීම සඳහා ඔහු සිංගප්පූරුවට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)