20 May 2026

logo

යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී මාරක අනතුරක්



යතුරුපැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ සීදූව කොටුගොඩ මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ සීදූව රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 19ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)