02 May 2026

logo

විෂ වායුවක් ආඝ්‍රාණය වී 8ක් රෝහලට



අම්බලන්ගොඩ ධීවර වරායේ බහුදින යාත්‍රාවක මසුන් ගබඩා කර තිබූ ටැංකියකින් විෂ වායුවක් ආඝ්‍රාණය වී ධීවරයන් 8 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඔවුන්ගෙන් එක් ධීවරයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)