02 May 2026

logo

නිදහස් පක්ෂය පුටුවෙන් සන්ධාන ගත වෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ශක්තිමත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි ලකුණ ලෙස 'පුටුව' තෝරාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති විධායක සභාව තීරණය කළ බව සඳහන්.
(colombotimes.lk)