17 December 2025

logo

විනිවිද පෙනෙන යෝධ මාළුවෙකු කැමරාවකට හසුවෙයි (VIDEO)



තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ නොගැඹුරු ජලයේ යෝධ Oarfish මත්ස්‍යයෙකු දැකගත හැකිවී තිබෙනවා. 

Oarfish යනු විශාල සහ ඉතා දිගටි සිරුරක් සහිත මත්සයින් වර්ගයක් වනවා. 
 
මොවුන් සෞම්‍ය සාගර කලාපවල සිට නිවර්තන කලාප දක්වා විහිදෙන ප්‍රදේශවල දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)