06 July 2025

logo

රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට



අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කාර්යාල කාර්ය සහයකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කාර්යාල කාර්ය සහයකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම සැකකරු විසින් අස්වැසුම මුදල් රුපියල් ලක්ෂ 41ක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
(colombotimes.lk)