27 December 2024


රජයේ නිල නිවාස භාර නොදුන් අයට නඩු - ජනපති



රජයේ නිල නිවාස මෙතෙක් බාර නොදුන් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ බොහෝ මන්ත්‍රීවරුන් මහජනතාවගේ දේපළ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන ඇති බවයි.

(colombotimes.lk)