20 October 2025

logo

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක



රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (20) පෙරවරුවේ දී වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, උපාධිධාරී ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සඳහා බඳවා ගැනීමේ තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සංගමයේ සභාපති තුෂාර රණදේව සඳහන් කළේ, මෙම වර්ජනය හෙට (21) දිනයේදීත් ක්‍රියාත්මක වන බවයි. 

(colombotimes.lk)