06 July 2025

logo

ත්‍රස්ත මර්දන පොලිස් විමර්ශනයකින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට



එක්සත් රාජධානියේ ත්‍රස්ත විරෝධී පොලිස් පරීක්ෂණ 2කදී සැකකරුවන් 8දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමට සූදානම් කිරීමේ සැකය මත මෙම සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයන් පිරිස ස්වින්ඩන්, බටහිර ලන්ඩන්, ස්ටොක්පෝට්, රොච්ඩේල් සහ මැන්චෙස්ටර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)