11 February 2025


කොටස් වෙළඳපොළේ දැවැන්ත වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) ඒකක 168.41කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,566.278ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 2ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)