25 February 2025


අද කොටස් වෙළඳපොළට සිදු වුණු දේ



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 326.72කින් දැවැන්ත ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,345.01ක් ලෙසයි.

එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 2.3ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)