කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 215.05කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,858.97ක් ලෙසයි.
එය පසුගිය දිනට සාපේක්ෂව 1.26%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 2.9ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)