'සිරකරුවෝද මනුෂ්‍යයෝය' යන කියමන අපට හොඳින්ම හුරුපුරුදු කියමනක්.
නමුත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේද යන්න ගැටලු සහගත බව ඇතැම් සිද්ධීන්වලදී පැහැදිලිව දැක ගැනීමට හැකියි.
යම් වරදකට නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වූ කෙනෙක්ට පවා නීතිය තුළ විවිධ අයිතිවාසිකම් හිමි වන අතර ඒ පිළිබඳව සමාජය තුළ පවතින අවබෝධයේ අඩුකම හේතුවෙන්ම, සිරකරු අයිතිවාසිකම් පිළිබඳව නීතිඥ ධනුෂ්ක සිල්වා මහතා සමඟින් ගෙනෙන Law Times සාකච්ඡාව පහතින්.
(colombotimes.lk)