ජෝශෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්



ජෝශෆ් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු ඇතුළු වගඋත්තරකරුවන් 8 දෙනෙකු වෙත මහජන පීඩාවක් ඇතිවිය හැකි ක්‍රියාවන් පමණක් වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

ඒ පොල්දූව මංසන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රවේශය දක්වා කොටස තුළයි.
 
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබුණා.
(colombotimes.lk)