07 January 2026

logo

දිස්ත්‍රික්ක 5 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කරයි



පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 5කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ඊයේ (05) පස්වරුවේ යළි දීර්ඝ කර තිබෙනවා.

එම නිවේදනය පහතින්...
(colombotimes.lk)
 
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2023.09.05 දින ප.ව. 4:00 සිට 2023.09.06 දින ප.ව. 4:00 දක්වා
අනතුරු  ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)------------------------------- *
 
කළුතර දිස්ත්රික්කය:
- බුලත්සිංහල
- ඉංගිරිය
කෑගල්ල දිස්ත්රික්කය:
- වරකාපොල
රත්නපුර දිස්ත්රික්කය:
- කුරුවිට
- රත්නපුර
- ඇහැළියගොඩ
 
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ) ------------------------------- *
 
ගාල්ල දිස්ත්රික්කය:
- බද්දේගම
- නාගොඩ
- ඇල්පිටිය
 
කළුතර දිස්ත්රික්කය:
- මතුගම
- පාලින්දනුවර
- වලල්ලාවිට
 
මහනුවර දිස්ත්රික්කය:
- උඩපලාත
 
කෑගල්ල දිස්ත්රික්කය:
- දැරණියගල
- බුලත්කොහුපිටිය
- යටියන්තොට
- දෙහිඕවිට
- රුවන්වැල්ල
 
රත්නපුර දිස්ත්රික්කය:
- කලවාන
- කිරිඇල්ල
- අයගම