30 January 2025


දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ



දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 

බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණා. 
 
ඊයේ පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙන බවයි ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය සදහන් කළේ.
(colombotimes.lk)