Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
නැගී එන කණ්ඩායම් පන්දු වාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27) පැවැත්වෙනවා.ඒ ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතරයි.මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට Al Amerat හීදී ආරම්භ වනවා. (colombotimes.lk)