colombotimes.lk
සිංහල | English

22 September 2024


PHOTOS | මිසිසිපි දඩයම්කරුවන් ඉතිහාසයේ දිගම කිඹුලා අල්ලා ගනී



මිසිසිපි දඩයම්කරුවන් කණ්ඩායමක් විසින් එරටදී මෙතෙක් අල්ලා ගත් දිගම කිඹුලාට හිමි වාර්තාව අලුත්කර තිබෙනවා.

ඒ, අඩි 14යි අඟල් 3ක් දිග රාත්තල් 800 කට වඩා බර කිඹුලෙකු අල්ලා ගනිමින්.

Red Antler Processing හි Hunters Tanner White, Don Woods, Will Thomas සහ Joey Clark එක්ව මෙම දැවැන්ත කිඹුලා අල්ලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් තැබූ Facebook සටහන එරට රජය විසින් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk) 

Mississippi hunters capture longest alligator in state history | CNN
Longest alligator in Mississippi history captured by hunters
Hunters find largest alligator in Mississippi history lurking in river
Massive alligator caught in Mississippi was once considered a nuisance