පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.