23 October 2025

logo

කිරි තේ මිල පහළට



කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි වල මිල අඩු කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)