02 May 2026

logo

ජාතික කණ්ඩායමට දඟ පන්දු පුහුණුකරුවෙක්



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
(colombotimes.lk)