colombotimes.lk
සිංහල | English

28 April 2024

සෑම පොලිස් ස්ථානයකටම නව අංශයක්



සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කාන්තා හා ළමා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති වැඩසටහනකට එක් වෙමින්.

ළමයින් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.   

(colombotimes.lk)